Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / අන්තෝනියෝ ග්‍රාම්ස්චි -ජීවිතය චින්තනය දේශපාලනය

අන්තෝනියෝ ග්‍රාම්ස්චි -ජීවිතය චින්තනය දේශපාලනය

About this book

අන්තෝනියෝ ග්‍රාම්ස්චි විසිවන සියවසේ විසූ වඩාත් නිර්මාණශීලී මාක්ස්වාදී න්‍යාය වේදියා සහ චින්තකයා ලෙස හැඳින්විය හැකිය. ඔහු ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙසින් ද කටයුතු කළ කැපවූ මාක්ස්වාදී ක්‍රියාකාරිකයෙකි. ග්‍රාම්ස්චි ෆැසිස්ට් සිරගෙදර ගත කළ ඔහුගේ ජීවිතයේ දුක් පීඩාවලින් ගහණ අවසන් වසර කිහිපය තුළ දී ලියූ සටහන් පසුකාලීනව දේශපාලන සහ සමාජ න්‍යායෙහි නව හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරන්නට සමත් විය.

මේ කෘතිය, ග්‍රාම්ස්චිගේ න්‍යායික චින්තනය විකාශනය වූ දේශපාලනික, සමාජයීය, බුද්ධිමය සහ පුද්ගලික සංධර්භයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරයි; එසේම ග්‍රාම්ස්චියානු චින්තනය සහ න්‍යාය පිළිබඳව සිංහල පාඨකයාට සරල සහ සංයුක්ත හැඳින්වීමක් ගෙන එයි.

මේ කෘතිය දේශපාලන විද්‍යාව සහ සෙසු සමාජයීය විද්‍යා හදාරන සිසු සිසුවියන්ට, දේශපාලන ක්‍රියාකාරීන්ට, විශ්ලේෂකයන්ට සහ පොදුවේ දේශපාලන න්‍යාය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

ISBN
9789553425157
පිටු ගණන (Pages)
249
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන්තෝනියෝ ග්‍රාම්ස්චි -ජීවිතය චින්තනය දේශපාලනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.