අනුහස් අදහස්
About this book
ඔයාට මම දෙයක් කියන්නම්,
කවදාකවත් ජීවිතේ ගැන කලකිරෙන්න එපා.
මැරෙන්න හිතන්නත් එපා.
ඔයාට මැරෙන්න හිතෙන්නේ
මොකක් හරි දුකක් නිසානෙ.
ඉතින් ඒ දුකෙන් නිදහස් වෙන්න තියෙන
එකම පිහිට තමයි ජීවිතය.
ජීවිතය නැති වුණොත් ඔයාට මොකවත්ම නෑ.
අපි නිදහස් වෙන්න ඕන සංසාරෙන් මිසක් ජීවිතෙන් නෙවෙයි.
ඔයාට ලැබිල තියෙන ජීවිතේ
මොන දුකක් ආවත් වේදනාවක් ආවත්
හදවත පිරිසිදුව තියාගෙන ගෙවලා දාන්න.
කවදාක හරි ඔයාට නිදහස ලැබේවි.
Details
ISBN
9786249549609
පිටු ගණන (Pages)
142
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review