Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ඒතං මංගල මුත්තමං

ඒතං මංගල මුත්තමං

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ. හීන හට ගන්නෙත්, ඒවා පැළ වෙලා වැඩෙන්නෙත්, අපේ හදවත්වල වුණත්, ඒ හීනෙ ප්‍රතිඵල ලැබෙන්නෙ අපේ ජීවිතවලට. ඒ හින්දයි අපි ගොඩනඟන හීන අපේ ජීවිතවලට හුස්ම තරමටම වටිනව කියල කියන්නෙ. අපි පොළොව හාරලා, බීජයක් ඉන්දලා මොකුත්ම නොකර හිටියොත් ඒ බීජය පැළ වෙන්නෙ නෑ. ඒ වගේම අපි ඉන්දන බීජයට දවස තිස්සේම වතුර, පොහොර දදා හිටියොන් ඒ බීජය මැරිල යනවා ඒව දිරව ගන්න බැරිව. අපේ හදවතේ පැළ කරන හීනත් අන්න ඒ වගේ. අපි හීන ගොඩනඟන්න ඕන අපිට දරා ගන්න පුළුවන් තරමට. එහෙම නොවුණොත් අජේ ජීවිතේට අත් වෙන්නෙත් අර ඕනවට වැඩිය වතුර සහ පොහොර දාපු බීජයට අත් වුණ ඉරණමම තමයි.

ISBN
9786249549630
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඒතං මංගල මුත්තමං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.