අපේ කාලයේ වීරයෙක්
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ්‍යාත්මයෙහි පමණක් නොව ඉන්පසු පරම්පරාවල අධ්‍යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය.
සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙර්මන්තව් (1814-1841) විසින් අපේ කාලයේ වීරයෙක් නැමැති නවකතාව ලියැවිණි.
නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වු පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවයෙන් හා උසස් අධ්‍යාපනයකින් හෙබියේය.
ඔහු මිත්‍රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදකලාව ජීවත් වෙයි. ඔහුගේ හදවත සොවින් බරය. බලාපොරොත්තු කඩවීමේ සහ කාන්සියේ ජීවිතයක් ඔහු ගත
කළේය. රදළ කුලීන විප්ලවවාදීන්ගේ 1825 දෙසැම්බර් නැගිටීම පාගා දැමීමෙන් අනතුරුව ඇතිවු භීම සමය හා එහි මනෝභාවය හෙළි කිරීමට කතුවරයා තැත් කරයි.
Details
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
niceකියවපු හොදම පොතක්
Write a review
Write a review