Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අපි හමුවුණේ අහම්බෙන් නොවේ

අපි හමුවුණේ අහම්බෙන් නොවේ

About this book

කවිය යනු හද බසය යන්න තහවුරු කෙරෙන අපූරු කවි එකතුවකි, මේ. එකී හද බස සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වුව ද හදින් ඒ එකක්මය. වැදගත් වන්නේ භාෂාව ඉක්මවා පවත්නා ඔවුන්ගේ කවිතාවයි. එය විස්සෝපී අනාගත සැක බිය දුරලන මිහිරි ආශිර්වාදයකි. Gen - Z පරපුරේ සවිඥානකත්වය මෙබඳුය.


- ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ISBN
9786242123738
පිටු ගණන (Pages)
53
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපි හමුවුණේ අහම්බෙන් නොවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.