Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

About this book

සම්පූර්ණ කිරීමට තිබෙන අන්තරායකාර අනාවැකියක්. අනිවාර්යයෙන්ම මම ආයෙමත් දෙවියෙක් විය යුතුමයි..

මම තමයි අර්ධලෝහිත කඳවුරේදී මුහුණ දෙන්න වුණු භයානක පරීක්ෂණ ශ්‍රේණියක් නිර්භීතව ඉවසා දරාගත් දෙවියා, ඇපලෝ. දෙවියෙක් කිව්වට මගේ තාත්තා, සියුස්, ඔහුගේ නම්බුව රැකගන්න, මාව කිසිම ලස්සනක් නැති, කිසිම බලයක් නැති තරුණ ගැටවරයෙක් විදිහට පොළොවට නෙරපා දමා තිබුණා.

දැන්, මම ලියෝ වැන්ඩෙස් සහ මායාකාරී කැලිප්සේ (ඇයත් දැන් මනුෂ්‍යයෙක්, හා!) එක්ක එකතුවෙලා, මට ආපහු ඔලිම්පස් කන්දට යන්න ඕනෑකරන තොරතුරු ළඟ තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන් වුණු, ඒ වඩාත්ම භයානක පුරාණ ඔරකල්ව හොයාගන්න ඕනේ.

දේවල් තවත් නරක අතට හරවන්න, දුෂ්ට ට්‍රයම්විට්රේට්හි දෙවෙනි සාමාජිකයා -ලේ දකින්න පුදුමාකාර කෑදරකමක් තිබුණු රෝමානු අධිරාජයා-අපේ පාර හරස් කරගෙන ඉන්නවා.

මගේ බලයන් (සහ කදිම පෙනුම සහ ගායනා හැකියාව) නැතිව, මගේ අවුරුදු හාරදහසක ජීවිත කාලය පුරාවටම මම මුහුණ දීලා තිබුණු දැවැන්තම අභියෝගය, මම කොහොම ජය ගනීවි කියලාද දන්නේ නෑ සියුස් බලාපොරොත්තු වෙන්නේ?

ISBN
9786246585563
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.