Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇපල් ගෙඩිය මිනී මරයි සහ තවත් කතා

ඇපල් ගෙඩිය මිනී මරයි සහ තවත් කතා

About this book

තරුණයා ගස අයිතිකරුගෙන් ඉල්ලුවා. “අපොයි බෑ මේ ඇපල් ගෙඩි තුන හුඟ දෙනෙක් ඉල්ලලා තියෙන්නේ’ "අනේ මරණාසන්න මගේ බිරිය සනීප කරගන්නයි ඇපල් ඉල්ලන්නේ’” තරුණයා පැවුසවේ බැගෑපත්ව. අවසානයේ දී විශාල මුදලක් ගෙවා තරුණයා ඇපල් මිලදී ගත්තා. ඇපල් දුටු පමණින් බිරිය සුව වූවා. එක් ඇපල් ගෙඩියක් ආහාරයට ගත් ඇය, ඉතිරි ඒවා පරිස්සමින් තැබුවා.
නමුත් පසුදින සිදු වූයේ කුමක් ද?

ISBN
9789554827363
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇපල් ගෙඩිය මිනී මරයි සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.