අපුල අළු වවුල්ලු
About this book
The Struggle
පොඩි උන් ලොකු වෙන්න දඟලයි
ලොකු උන් පොඩි කාලෙට යන්න හිතයි
බැඳපු උන් තනිකඩකම ගැන හූල්ලයි
තනිකඩ උන් කසාදය ගැන සිහින මවයි
වැඩ කරන උන් නිදහස හොයයි
නිදහසේ ඉන්න උන් වැඩ හොයයි
සල්ලිකාරයො සැනසිල්ල හොයයි
සැනසිල්ල හොයන් ආපු උන් සල්ලි හොයයි
මහත උන් කෙට්ටු වෙන්න දඟලයි
කෙට්ටු උන් මහත් වෙන්න හදයි
මැරෙමින් සිටින උන් ජීවිතය අයදියි
ජීවත් වෙන උන් මරණය පතයි
හීන වල ඉන්න උන් පොළොවට එන්න දඟලයි
පොළොවෙ ඉන්න උන් හීන් හීන දකියි
කෑම වැඩි උන් ඩයට් කරයි
ඩයට් වෙලාම ඉන්න උන් කෑම හොයයි
අවසානයේ,
Details
ISBN
9786249373631
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review