ඇස් පියන් යට
About this book
ඔහු යන්නට හදයි
යන්නටම හදයි
ආයේ මුණ නොගැසෙන්නටම යන්නට හදයි
එය මොනතරම් ශෝචනීය ද?
ඔවුන් දෙදෙනා එක මිදුලේ
එකට වැටී සෙල්ලම් කළ ළමා කාලයක් තිබේ
ඔහුව නොදැක සිටි එක දවසක්වක් ඇගේ ජීවිතය තුළ නොමැත.
ඇගේ මතක ඉතිහාසය පුරාම ඔහුගේ රුව
දැවැන්තයෙක් වගේ හැම තැනම නැගී සිටී
ඇගේ මුළු ළමා විය පුරාම ඔහු ඈ ළඟ සිටියේ ය.
නමුත් ඔහු දැන් යන්නට හදයි.....
Details
ISBN
9789554788244
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review