Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අසකුසාවේ රතු කල්ලිය

අසකුසාවේ රතු කල්ලිය

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අතීතයේ ''ඊඩෝ” නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේදී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී. ඒ වන විට අසකුසා ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවීය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක්ව පැවතියේය. ගණිකා නිවාස සහ විවිධ විනෝදාංග සහිතව එය බහුල ලෙස දේශීයයන් මෙන්ම විදේශිකයින්ද විනෝදවීම සඳහා පැමිණි ස්ථානයක් විය. 1923 මහා භූමි කම්පාවෙන් පසුව ටෝකියෝව ප්‍රතිනිර්මාණය කිරීමේදී අසකුසා ප්‍රදේශයද ටොකියෝවේම කොටසක් බවට පත්වූ අතර එය ජපානයේ විනෝදය සපයන ප්‍රධාන ස්ථානයක් බවට පත්විය. ටොකියෝවේ අතිශය චමත්කාරජනක, උද්යෝගිමත්ම හා ප්‍රාණවත්ම ප්‍රදේශය අසකුසාව විය. විනෝදය පිණිස අවශ්‍ය සියළු දෙයින්ම අසකුසා ප්‍රදේශය පරිපූර්ණ වී තිබිණ. සංචාරකයින් මෙන්ම හොරුන්, තක්කඩින්, දාමරිකයන්, ගණිකාවන් ආදී විවිධ දුරාචාර කල්ලි සියල්ල එහි තිබිණ. මෙහි දිග හැරෙන්නේ එහි එක් පැතිකඩකි

ISBN
9786245834563
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසකුසාවේ රතු කල්ලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.