Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මත ප්‍රේමය

අසම්මත ප්‍රේමය

About this book

මිනිසා හදාගත් නීති වලින් ඔහුගේම, නිදහස බැඳ දමා තිබේ. සම්මතය විසින් මිනිසාගේ පැවැත්ම ගිලගෙන ඇත. සම්මතයේ ඇලී ගැලී සිටින්නන්ට පෙනෙන්නේ සම්මතය හා එහි ස්වභාවය පමණි. “සම්මතයේ පවතින ව්‍යාධිය, කුරිරුබව, පීඩනය කොතරම්දැයි නොහැටහෙයි; නොපෙනෙයි.”

සම්මතය අභිබවා යා නොහැකි තැන පුද්ගලයා, දෙලොවක් අතර තනිවෙයි; අතරමං වෙයි හැලහැප්පෙයි. නීතියද? සදාචාරයද, සමාජ සම්මතයද නොඑසේ නම්; දෙහදක බැඳුණු අමරණීය ප්‍රේමයද?

මෙයින් අප පිළිගත යුත්තේ කෝකද?

නිශා හා සඳුන් ප්‍රශ්න කරති.

අවසානයේ ඔවුන් ගත් තීරණය කුමක්ද?

ISBN
9789556972665
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසම්මත ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.