Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මතයේ පාපොච්චාරණය

අසම්මතයේ පාපොච්චාරණය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අසම්මතය ඇතුළේ අතරමන් වෙන හුඟක් මිනිස්සුන්ට ඇති කවුරුත් නොදන්න. කවුරුත් අහන්නේ නැති. කාටවත් කියා ගන්න බැරි මහ නපුරු කතාවක්... බැඳීමකට ඕන නීතීයක් නෙවේ රිතීයක්.. මිනිස්සු නවතින්න ඕන දැනුන තැන නෙවේ නමන්ව දැනෙන තැන. ආදරේ ගනුදෙනුවක් හැබැයි ඒ හැඟීම කවදාවත් ගෙවලා ඉවර කර ගන්න බැරි ණයක් කර ගන්න එපා...

ISBN
9786245784356
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසම්මතයේ පාපොච්චාරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.