ආදරයට law of attraction
| ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි? |කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?
| කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?
| හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි? I ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?
මේ සියළුම ‘ඇයි’ වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම’ කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ආත්මීය සහකරුවා' වෙත රැගෙන යන සංචාරයක්.
විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!
Butterfly
ඉසුරුජිත් උපේක්ෂණ අනුහස්
රු. 1,000.00
බිස්නස් පිස්සුව
ප්‍රමේෂ් වික්‍රමසිංහ
රු. 800.00
වසරේ CEO
ප්‍රමේෂ් වික්‍රමසිංහ
රු. 1,200.00
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 630.00
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිනමාව
දිල්හානි වික්‍රමරත්න
රු. 315.00
බණ කතා සාහිත්‍යය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 585.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.