වාස්‍යා
About this book
මම ආස කරපු, ආදරේ කරපු එකම පිරිමියා අයාන් වෙත්තසිංහ.. ඒක අවුරුදු ගාණක් පරණ නොවුණට ආදරේ කරපු මාස එකහමාර ඇතුළේ මම හරි ලස්සන ආදරයක් දැක්කා... එයා නැතිව වෙන කිසිම පිරිමියෙක්ගෙන් මට සතුටු වෙන ආදරයක් ලැබෙන එකක් නෑ කියලා හිතෙනවා වගේම ආයේ කවදාවත් එයා ළග මට සතුටක් නෑ කියන තැන මම දැන් ඉන්නවා... මම ආපහු එයා ළඟට යනවා තියා එයාව දැක්කත් මට මේ වේදනාව දරා ගන්න බෑ... ආදරේ තිබ්බුනට ආදරේට එහා ගිය හැඟීමක් මට එයා ගැන තිබුණේ . ආදරේ එක්ක කැමැත්ත, ආශාව, රහ, රාගය මේ හැමදේම හැදෙන්නේ හරි හෙමිහිට හදිස්සියක් නැතිව... එයාට ඕන දේට මම එදා රෙඩි වෙලා හිටියේ ... මට එහෙම ජීවිතයක් දැන් ඉස්සරහට ඕනම නෑ එපා..
Details
ISBN
9786245784240
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
වාස්‍යා
රු. 1,080.00
රු. 1,350.00
මන්දාර සුළඟ
රු. 412.50
රු. 550.00
සිඳංගනා
රු. 562.50
රු. 750.00
3 books selected
රු. 2,055.00
රු. 2,650.00
Save රු. 595.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review