සිඳංගනා - දිනූෂා වීරරත්න
About this book
"අපි කතා කරමු, මේකේ අවසානයක් දකින්න ඕන සිඳංගනා.."
"අපි නතර වෙන්න ඕන දැන්වත්."
"ඉතින් අපි නැවතිලානේ ඉන්නේ."
"මං කිව්වෙ මෙහෙම නෙවෙයි. තීරණයක් අරන් ජීවිතේ එක තැනක නවතින්නෝනි."
"මගේ තීරණය ඔයා දන්නවා."
"ඇත්තටම ඔයා මට ආදරේ කළාද? ඇයි ආදරේ කළේ කියල මං තාම හිතනව"
"ආදරේ කළා. ඒ වගේම තාමත් ආදරෙයි. ඉස්සරහටත් එහෙමයි."
"එහෙනම් මාව මැරි කරන්න බැරි ඇයි?."
"ආදරේ කරන හැමෝම එකතු වෙන්නම ඕනද, මැරි කරන්නම ඕනද?."
"ඇත්තටම දැන් නම් තමුසේ මගෙන් හොඳ කුණුහරපයක් අහ ගන්නවා..."
"කියන්න ඉතින් මං ආසයි අහන්න..."
සිනාවෙන්ම මම කීවෙමි. ආදරේ එහෙමය.
Details
ISBN
9789559981701
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review