සෙනෙහසක අවාරේ
About this book
මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලදි ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝජනයක් නොමැත. යම් ලෙසකින් ප්‍රාණය නිරුද්ධ වු මගේ සිරුර ලැබුණොතින් පැය විසි හතරක් ඇතුළත මගේ අවසන් කටයුතු නිමා කරන්න. මේ වසර හතළිස් වසර ගෙවා දැමුවා සේ මියදෙන මොහොතේත් මා පිරිසිදු ගැහැනියකි. සිතින් කයින් වචනයෙන් පවා පිරිසිදු ගැහැනියකි. ප්‍රේමය හෝ විවාහය නැති නම් මා වටා ඇති කිසිදු බැඳීමකට මා කිසි දිනෙක දොස් නොකියන අතර මා මියදුණු පසු ඒ කිසිදු බැඳීමකට දොස් නොතබන්න. කිසිවෙක්ට ඇඟිල්ල දිගු නොකරන්න. ඒ නිසා මගේ මරණයෙන් පසු මට චරිත සහතික ලිවීමට අවශ්‍ය නොවේ. අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන්න. ඉතින් සමු ගන්නම් මම...
- ප්‍රතික්ෂා-
Details
ISBN
9786245784189
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review