Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අසනග වැසි

අසනග වැසි ස්වර්ණ පුස්තක සම්මාන 2018

About this book
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට.ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල .දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා.තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ.ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. "මහත්තය...අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ.දැන් මට මහත්තය එළවන්නත් බැහැ.තියාගන්නත් බැහැ.ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ.අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු.මහත්තය කැමති දෙයක් කරන්න.."
ISBN
9789553307859
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. හිත උණු කරන කතාවක්..
    කියන්නේ මොනවද හිතාගන්න බෑ, හිත අතරමන් වෙලා මොකක්දෝ වේදනාවක් එක්ක. මැරෙන තුරාවට ළඟ තියාගන්න පොතක් මේක.
    Mayu ·
  2. Vitanage
    Asanaga wesi
    Ishani ·
Write a review
Write a review

You're reviewing: අසනග වැසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.