Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසාර බන්ධන

අසාර බන්ධන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැදීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලක්ෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි. එය එතරම්ම බලසම්පන්නය. නමුදු... නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි. අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිකලෙක දරු සෙනෙහස නැමැති බැදීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය. පියවරුන්ටද එහි වෙනසක් නැත. මමය...මගේය... යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින්... පියවරුන්... මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි...
ISBN
9789550929085
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසාර බන්ධන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.