අසීමා
About this book
සීමාව
විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි.
ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්.
සීමාවන් නොමැති ඉසව්වල
නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්,
දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න.
ඔයාගේ දේ මගේ - මගේ දේ ඔයාගේ කියලා
බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න
යතාර්ථය සුණු විසුණු කරන
චාරිකාවක් අරඹන්න.
Details
ISBN
9786245695027
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review