Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
බ්‍රිතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් නම් යොවුන් නාට්‍යයේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’ මෙම නාට්‍යයේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගනයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.
ISBN
9786245546145
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.