අසිරිමත් ඔබේ සිත
About this book
මේ පොතේ පළමු මුද්‍රණය පළ වූ විට ඊට ලඅබුණු ප්‍රතිචාර පුදුම එළවනසුලු ය. එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ලියා එවා තිබුණේ වල්මත් වුණු නන්නත්තාර වූ කණකොකා හැඬූ තම ජීවිතය(මේ ඔහුගේ ම සෑබෑ වචන ය.) නිසි මඟට යොමු වූයේත් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නට පවා තමන්ට උදව් වූයේත් මේ පොත බව ය. පිටපත් මිලට ගන්නට නැති නිසා ඉන් ඡායා පිටපත් දහය් සකසා තම මිතුරන්ට බෙදාදුන් බව ලියා තිබූ ඔහු හැකි ඉක්මනින් එහි නව මුද්‍රණයක් පළ කරන්නැයි ඉල්ලා තිබිණ. මේ නව මුද්‍රණය ඔහුගේත් අන් බොහෝ දෙනෙකුගේත් ඉල්ලීම වෙනුවෙනි.
සුගුණපාල සමරසේකරයන් මෙලොව හැර යන විට ඉතිරි කොට තබා ගිය අත් පිටපත් අතර තිබූ E.R. Thompson නම් බ්‍රිතාන්‍ය ජාතික ගත් කතුවරයාගේ The Human Machine නම් කෘතියේ පරිවර්තනය ඔහු නම් කොට තිබුණේ ''අසිරිමත් ඔබේ සිත'' නමිනි.
එය නම් සැබවින් ම අසිරිමත් පොතක් මය. කියවා බලන්න.

Details
ISBN
9789551191146
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review