අස්පර්ශනීයන් වෙත
About this book
මේ රූපවාහිනිය නරඹන
සන්ධ්‍යා යාමයයි
ඒඩ්ස්වලටත් බෙහෙත් සොයාගත් පුවතක්
ඇමරිකාව සියල්ල බලාගනී වැනි හැඟීමකින්
වෙළෙයි ප්‍රේක්ෂක සිතක්
ගාසා තීරයේ, සිරියාවේ වර්ගඝාතන ගැන
දුක්මුසු මුහුණින් කියූ නිවේදිකාව ම
කියයි යළි ප්‍රීතිමත් පුවතක්
ඉතින් අප දැන් සිනාසිය යුතු යි
අදත් උද්ඝෝෂණ, ගංවතුර
සිතෙයි නැද්ද හොාඳ සෝප් ඔපෙරාවක්
ඒ අතර ගිහින් එයි මොහොතකට
අනුග්‍රාහක බවතෙකුගෙ පණිවුඩයක්
කියයි ලොව පුරා රුවැත්තියක්
නොකියනා රහසක්
Details
ISBN
9786245594023
පිටු ගණන (Pages)
116
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review