Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇටකිචි කෙල්ල

ඇටකිචි කෙල්ල

About this book

"දරුවෝ ! ඔයාට රිදෙනවාට මං කැමති නෑ. එතකොට මට දුකයි. ඔයා හොඳ දුව වගේ අයිස්ක්‍රීම් එකක් කකා තමන්ගේ පුටුවට ගිහින්, සර්කස් බලන්නකෝ. හොඳ දුවනේ. ඔහු පැවසුවේ කාරුණිකව.

'මටත් දුකයි මගේ සීයා - නෑ නෑ මගේ මී මුත්තා වගේ ඉන්න ඔයා මගෙන් ගුටිකාලා ඇඬුවොත්. ඒත් ඉතින් අභියෝගය මං බාර ගත්තානේ !'’

පිප්පි දකුණු අත යෝධයාට දිගු කළා. යෝධයා බොහෝ වෙලාවක් පිප්පි දෙස විමතියෙන් බලා සිට අතට අත දුන්නා.

Details
ISBN
9789557010809
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඇටකිචි කෙල්ල

Reviews are published once a member of our team has read them.