Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / ආතතිය කළමණාකරණය

ආතතිය කළමණාකරණය

About this book

මනෝ විද්‍යා ග්‍රන්ථ පහක පමණ රචනා කොට ඇති ඥානදාස පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනු ලැබේ. මනෝවිද්‍යා පර්යේෂකයෙක් හා ප්‍රවීන දේශකවරයෙක් වශයෙන් කටයුතු කරන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මානසික සෞඛ්‍ය පදනමේ අධ්‍යක්ෂ හා සභාපතිවරයා ද වේ. පොලිස් දෙපාර්තමේන්තුව , බන්ධනාගාරය, සමුපකාර දෙපාර්තමේන්තුව ආදි රජයේ ආයතන රාශියක් හා පුද්ගලික අංශයේ ආයතන රාශියක දිගුකාලයක් ආතතිය කළමණාකරණය පිළිබඳව වැඩමුළු පවත්වා ලබාගත් අත්දැකීම් මේ සඳහා පාදක වී ඇති බව පැහැදිලි වේ. වෛද්‍ය පීඨයේ උපදේශක පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා කටයුතු කරනු ලැබේ.

මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න
දර්ශන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

ISBN
9558622400
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආතතිය කළමණාකරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.