අතවැසියන්ගේ පාපොච්චාරණ
About this book
කවිය අත් නොහැර කවියෙහිම රැදී සිටිමින් කවියම තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගෙන කාව්‍යකරණයේ යෙදෙන්නෝ සුලබ නොවෙත්, රුවන් වටවල මෙම ගණයට අයත් වන කවියෙකි.
රුවන් වටවල කවියාගේ 'අතවැසියන්ගේ පාපෝච්චාරණ' කාව්‍ය සංග්‍රහයේ බොහෝ නිර්මාණ තුළින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ, ඔහු සමග ජීවත්වන සහෝදර ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් ප්‍රතිනිර්මාණය කරමින් රසිකයන්ට පිරිනැමීමටයි.
ජීවිතයේ අඳුරු පස, දුක්ඛ දෝමනස්ස පමණක්ම නොව ප්‍රේමය ආදරය පිළිබඳ අත්දැකීම් ද කවියාගේ නිර්මාණවලියෙහි හමුවේ. ආදරයේ සම්ප්‍රයෝගය මෙන්ම විප්‍රයෝගයද, දුක කඳුළ මෙන්ම සතුට සිනාව ද චමත්කාරය ද තැවැරුණු නිර්මාණ මේ කවි එකතුවෙහි වේ.
Details
ISBN
9786249742406
පිටු ගණන (Pages)
80
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review