Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඇතෙක් බරට වස්තු කථා

ඇතෙක් බරට වස්තු කථා

About this book

කුඩා අවදියේ දරුවන් කථා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දි ජාතික කථා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කථා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටුකරයි. ඇතැම් කථා ප්‍රසිද්ධ විභාග සඳහා නිර්දේශ කර ඇත. සමාජය යහමඟට ගැනීමට, දැනුම වර්ධනය කර ගැනීමට තම චරිතය යහපත්ව හැඩගස්වා ගැනීමට මේ මඟින් ඉටුකර ඇත්තේ මිල කළ නොහැකි සේවයකි.

 

 

 

ISBN
9786246446222
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇතෙක් බරට වස්තු කථා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.