පුත්තා වස්තු
About this book
“මාතු අයියෙ මට මල් පොහොර පැකට් එකක් ගෙනත් දෙන්නකෝ. අර දම්පාට පොහොර කැට. ඒවා දැම්මහම රෝස ගස්වල ලොකුවට මල් පිපෙනවා.”
ඇය දිනක් මාතුපාලට කීවාය.
ඇය කීවා වගේම පොහොර වැටුණු ගස්වල අලුතෙන් මල් පූදියි. ඉදිරිපස මිදුල මෙයට පෙර කවදාවත් නොතිබූ ලෙස හැඩ වී ඇත. සිටවූ රෝස පැළයක අලුතින් පොහොට්ටු දෙකක් හටගෙන ඇත. වැට අයිනේ පැත්තක බිම බුරුල් කළ ඇය ඒ දිගටම වළවල් ගසා තක්කාලි පැළ හිටෙව්වාය.
ඇය එම පැළ හදාගත්තේ ගෙදර කෑමට ගෙනා ඉදුණු තක්කාලි ගෙඩියක ඇටවලිනි.
Details
ISBN
9789556864885
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review