Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සංදෘෂ්ටි
About this book

වසර හතළිස්පහකට අධික කාලයක් දහම් පාසල් ගුරුවරයකු ලෙස සේවය කරයි. ශාස්ත්‍රවේදී උපාධිය, රාජ්‍ය පරිපාලනය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ලේඛකත්වය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන තිබේ. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සහ බුරුම අභිධර්ම විභාගය සමත්ව ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවය I පන්තියේ නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරා විශ්‍රාම ලැබ සිටී. වසර හතළිහකට අධික කාලයක සිට දිවයිනේ පුවත්වත්වලට නිර්මාණ සපයමින් මාධ්‍යෙව්දියකු ලෙස කටයුතු කරයි.

සෑම ක්ෂේස්ත්‍රයක්ම ආවරණය වන පරිදි ග්‍රන්ථ හතළිහක් නිර්මාණය කර එළිදක්වා ඇති අතර, ප්‍රශස්ත නවකතාවට හිමි ඩී. ආර්. විජයවර්ධන සම්මානය මොහුගේ ‘විපිරියාසය නවකතාවට 1999 දී හිමිවිය. ග්‍රන්ථ තුනක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානයේ අවසන් වටයට තේරුණි. නිර්මාණ රැසකට විවිධ ආයතනවලින් සම්මාන ලැබ තිබේ. රාජ්‍ය කලාභූෂණ සම්මානයද හිමිව ඇති මොහු මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකි.

ISBN
9789556862416
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංදෘෂ්ටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.