Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / ආත්ම ශක්තිය තුලින් මගේ අගය

ආත්ම ශක්තිය තුලින් මගේ අගය

About this book
අත්දැකීම් යනු නරක ගුරුවරයෙකි. යහපත් ගුරුවරු උගන්වා විභාග පවත්වති. අත්දැකීම් විභාග පවත්වා උගන්වති. - ඇල්බට් අයිස්ටයින් - වෛද්‍යවරයකුට වැරදුණහොත් මියයන්නේ එක්කෙනෙකි. වැළලෙන්නේ අඩි 06 යි. ජනමාධ්‍යයට වැරදුණහොත් බහුතරයක් මියයයි. අඩි 06ට වඩා වැළලේ. - කාල් මාක්ස් - වහලා විකිණෙන්නේ ජීවිතයේ එක් වරකි. එහෙත් දුප්පතා දිනපතාත්, පැයක් පැයක් පාසාත් විකිණේ.. - ෆ්‍රෙඩ්රික් එංග්ලස් -
Details
ISBN
9789554591714
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආත්ම ශක්තිය තුලින් මගේ අගය

Reviews are published once a member of our team has read them.