ආත්මය අතහරිමි
About this book
“සංසාර සුළග ඔබ සුවද දැවටී හමන
දොවා ලොව හෙමි හෙමින් ගලායයි හද බිමට
මිය ගිහින් ඇතත් මා හද සොහොත වෙත වඩින
ඒ හුස්ම බිඳ පවා පණ පොදක් පොවයි මට
මියෙන්නට පෙරම මිය ගියෙන් මා මේ ලෙසට
මගෙම මටමැයි දෙයක් දකින්නට පෙර සිටම
නිහඬ වුනු ජීවිතේ බිදුනු බිම් එකලු කර
හිතට යළි උපත දෙනු බැහැ යලිත් කිසි දිනෙක
මෙතෙක් කල් එක් තැන් ව මියෙදෙමින් උන්නු හිත
දැන් සෙමෙන් වෙන්ව යයි දැනෙයි සිරුරෙන් වෙන්ව
දිවි මරණ ගං අතර දෙගම්මැදි මගේ හිත
දැන් මෙසේ අත්හැරීම් විසල් විශ්වය වෙතට.”
Details
ISBN
9786249888906
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
කවිවෙනස් විදියෙ කවි තියෙන ලස්සන පොතක්
-
හරිම ගැඹුරු අපුරු පොතක්ජිවිතේ එක් මගක හදිසියේ මිය ගියෙන්
ආත්මය පාව යයි මතක සෙවනැලි අතර ...
Write a review
Write a review