Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / අතු අග පිනි කැට

අතු අග පිනි කැට

About this book

ළමා කතා කියවමින් අසිරිමත් ලොවක කල් ගෙවූ දරුවා නව යොවුන් වියට එළැඹෙන්නේ, ජීවිතය දකින්නට සූදානම් වුණු මනසකිනි. දරුවා චමත්කාරයට ද ළැදිය. සමාජ සැකැස්ම විසින් ජීවිතවල හැඩරුව වෙනස් කරන සැටි දරුවා දැකිය යුතුය. තේරුම් ගත යුතුය.

දයාබර හැඟීම් ඇති ජන කොටසක් බිහි කිරීමේ අරමුණෙන් නිර්මාණකරණයෙහි යෙදෙන සම්මානනීය ලේඛිකාවක වන කරුණා පෙරේරා, නව යොවුන් දරුවන් වෙත ගෙන එන “අතු අග පිනි කැට” චමත්කාර අත්දැකීමකි.

ISBN
9789553101907
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අතු අග පිනි කැට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.