ඉව අල්ලන චණ්ඩි කෙල්ල
About this book
ඇස් නොපෙනෙන මල්ලීට
ඇස් දෙක වෙන්නෙ ඇයයි
හිමියා අහිමි නිවසට
මුරකරු වෙන්නෙ ඇයයි
රාලහාමි අයියාට
රාජකාරිවලට උදව් වෙන්නෙ ඇයයි
ටවුමේ කුණු කන්දේ දුගඳින්
සමාජ දුර්ගන්ධය අඳුනන්නෙ ඇයයි
ඔව්! දැන් ඔබත් කියවන්ට ඉව අල්ලන
චණ්ඩි කෙල්ල ඇයයි
Details
ISBN
9789556565980
පිටු ගණන (Pages)
148
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review