Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඔහු,

ඇයව දුටු එදින ඉරිදාවක් විය. එකවර ම ඇය හැඳින ගැනීමට ඔහු සමත් වූයේ ය. ඔවුහු දෙදෙන, එකිනෙකා දෙසට ඇවිද එමින් සිටියහ. ලලී සිටියේ තනියම වූ අතර ඇය: කොණ්ඩය බූ ගා, එකම වර්ගයේ කිසිදු කලඑළියක් හෝ හැඩයක් නොමැති ඇඳුම් ඇඟලූ කෙල්ලන් රංචුවක් සමග සිටියා ය. ඇයගේ ඒ දෑස හැරුණු විට ඇයව අනෙකකුගෙන් වෙන් කර හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිණි. ඒ, කළු පැහැ දුඹුරුවන් දෑස්.... ඔහු කවදාක හෝ දැක නොතිබුණු තද ම තද දුඹුර... දෙවන වතාවට ඔවුහු එකිනෙකාගේ අධ්‍යාත්ම තුළට එබිකම් කරමින් සිටියහ. ලලීගේ හද ගැස්ම මොහොතකට නතර වුණි; දෑස් එකිනෙක මත ගැටිණි;

මුළු ලොව ම තත්පරයකට ගල් වුණි.

ISBN
9786245679478
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.