Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / අවන්හල් මුණිවරු - කාව්‍ය සංග්‍රහය

අවන්හල් මුණිවරු - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මට ඕන ප්‍රශ්ණවල මිරිකෙන්න

ආදරේ මහ පොළොවෙ වලලන්න

සුබ හීන මලු ලිහා අතරින්න

කලු තිත්ත අඳුරකම සැඟවෙන්න

මහ රෑට මහ පාරෙ ඇවිදින්න

මොබ පේන හැමදේට ඔරවන්න

අක්මාව හොඳහැටිම ඉදිමෙන්න

පෙනහැල්ලෙ දැළි බැදන් කලු වෙන්න

 

යල් පැනපු මේ සිරුර අතරින්න

පාවෙනා හිත අරන් පැන යන්න

හිත ආයෙ ඉර ගැට්ටෙ අමුනන්න

කරවෙනා පුලුටු ගඳ විදගන්න

බාබකියු කටුවකින් පෙරලන්න

මගෙ හිතම මං කාල රහ වෙන්න...

ISBN
9786249268609
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවන්හල් මුණිවරු - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.