Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවසන් දින කුමන්ත්‍රණය

අවසන් දින කුමන්ත්‍රණය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
තම ජීවිතයේ අමිහිරිම කාලපරිච්ජේදයක් ගතකරන අතරතුර කොමදෝරු රොබට් බෙලම් කිසිසේත්ම සාර්ථක වේවි යයි බලාපොරොත්තු තැබිය නොහැකි රහස් මෙහෙයුමක් සඳහා කැඳවනු ලබයි.මහෛයුම පිළිබඳ නිවැරදි චිත්‍රයක් තමාට පවා ලබා දී නැති බව ද ලොව පුරා බලවත් රාජ්‍යයන්ගේ අතිශය සංකීර්ණ යාන්ත්‍රනයක තමා එකම එක මුරිච්චියක් පමණක් බවද ඔහුට මෙහෙයුම අතරතුර වැටහේ. විශාල දේපල සහ මිනිස් ජිවිත විනාශයක් කරමින් බලවත් රටවල් රකින්නට දත කන්නේ පොදු ජනයා තවමත් නොදන්නා එක් භයානක රහසක් බව රොබට් බෙලම් අවබෝධ කරගනී. තමාට පියෙක් මෙන් වු තම ඉහල නිලධාරියා අනිවාර්යය විශ්‍රාම යෑමකට ලක් වන්නෙත් තම ළඟම මිතුරා හදිසි අනතුරකට ලක්වන්නෙත් කාලගුණ විද්‍යා බැලුමක් කඩාවැටෙනවා අහම්බෙන් දැකීමේ වරදට තවත් විශාල පිරිසක් මිය යන්නෙත් මෙම බියකරු රහස රැකීමට බව ද අවසානයේ තමා ද ඔවුන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව ද තමාගේ සහ සෙසු ලෝකයාගේ ජීවිතය ගලවා ගැනීමේ එකම මග මෙම රුදුරු සත්‍ය ලොවට හෙලිකීරිම බව ද කොමදෝරු රොබට් බෙලමි වටහාගන්නා නමුදු ඒ වන විට ඔහුත් ලෝකයාත් ප්‍රමාද වැඩිය.
ISBN
9789550171231
පිටු ගණන (Pages)
379
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසන් දින කුමන්ත්‍රණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.