Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත වූවේ අප තව තවත් භීතියට පත් කරමිනි.....

මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමිනි.

අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද?

“ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.

එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණය.

ISBN
9789555116633
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවසන් සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.