Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ආයෙමත් මං පන්තියෙන් පිට

ආයෙමත් මං පන්තියෙන් පිට

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඉලක්කයක් කියන්නෙම හොඳම
වෙලාවට නියමම තැන අල්ලලා මානන එක...
කවියක් කියන්නෙත්
හොඳම වචන නියමම විදිහට ගළපන එක...
අන්න ඒ වගේ කවි හීසර වලින්
අපේ පපුවෙ රිදෙනම තැන් අල්ලලා
මානන එක තමයි හැඟුම් දඩයක්කාර කවියෙකුගෙ කවිකාරකම...
රිදීවිට මේ කරන්නෙත් රසික අපේ හිතේ
රිදෙනම තැනක් මානලා අපිව රිදවන එක...
ආයෙමත් මං පන්තියෙන් පිට
එහෙව් කවිකාර හියොවුරක්!
ඒ කවිවලින් අපේ හීන පෑරෙනවා විතරක් නෙවෙයි,
වෙලාවකට පාරගන්නවා
එසැණින් අපි ඒ රිදෙන කවි එක්ක මහ ආදරෙන් බැඳෙනවා...
මතු කාලෙක මීට වඩා
පරිණත කවිකාර දඩයක්කාරයෙකුගේ හැඩරුව
අපිට පෙන්න ගන්නවා
ඒ තමයි රිදීවිට!!
රිදි රිදී රිදවන රිදීවිටගෙ කවිකම!!!
ISBN
9786249924604
පිටු ගණන (Pages)
70
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආයෙමත් මං පන්තියෙන් පිට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.