Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ආයු

About this book

ආයු ඔබද නොවේ.

මාද නොවේ.. ආයු අප දෙදෙනාම නොවුණත්

ඈ මා හදවතේ බහ තේරුවාය.

ගැරහුම් අවමන් මැද

සිය දිවිනසා ගන්නා යුවතියකගේ

මානසිකත්වයෙන් මිදී

ඈ තම ජීවිතය ඉදිරියේ වූ අභියෝග යන්

පිළිගත්තාය..

Details
ISBN
9789551602345
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආයු

Reviews are published once a member of our team has read them.