ආයුබෝවන් නිහැඬියාව
About this book
ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවෙකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවනා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැන් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය.
Details
ISBN
9789553727657
පිටු ගණන (Pages)
306
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review