Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / B T S - වෙඩි නොවදින ළමයි

B T S - වෙඩි නොවදින ළමයි

ප්‍රකාශක (Publisher): බිසෝ ප්‍රකාශන - Biso Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වෛවර්ණ ජායාරූප සහිත පිටු 16

තේහියොං ජනේලය අසල සිටගෙන සිටියේය. පිටත සෝල් නුවර විදුලි එළි තරු මෙන් දිලිසුණි. එතරම් විශාල නගරයක් මැද, තමන්ගේ සිහිනය කොතරම් කුඩාදැයි ඔහුට මොහොතකට සිතුණි.

එහෙත් ඔහුගේ සිත තුළ උපන් තාලයක් ඔහුට ඒ සිතුවිල්ල අමතක කරවීය. ඔහු මඳ හඬින් හම් කළේය.

ජන්ග්කුක් හිස ඔසවා බැලීය.

"ඒක ආයෙ කියන්න.”

තේහියොං නැවතත් එම තාලය හම් කළේය.

කාමරයේ සිටි අය නිහඬ වූහ. මුලු ලොවම නිහඩ වූ මොහොතක්

එකම එක මොහොතකට ඇතිවිය.

"ඒක ලස්සනයි,”

ඒ විස්මිත නිහඬතාවය අතරින් ජන්ග්කුක් කීවේය.

ISBN
9786246039226
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: B T S - වෙඩි නොවදින ළමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.