සඳ මත තනිවූ මිනිසා
Pre-order
This book has not been released yet. Your order ships when it arrives from the publisher.
Signed copy
Signed by the author.
About this book
සැප්තැම්බර් මස 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
මට මගේ පාඩුවේ ඉන්න.ඉඩ දෙන්න,
LEAVE ME ALONE
ඔහු ලෝකයට ඇසෙන්නට මොර දුන්නේය.
එහෙත් ලෝකය ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දුන්නේ නැත.
ඔහු කුමර දිවිය ගත කළේ වෙස් මුහුණක් පසුපස
මුවාවීගෙනය. "කිං ඔෆ් පොජ්” ලෙස ඔහු ජීවත් වූයේ
බොහෝ වේදනා දුක් කම්කටොලු විඳ දරා ගනිමිනි.
ලොවට රහසේ හඬමිනි.
මේ මයිකල් ජැක්සන් ගේ සැබෑ කතාවයි. එදා මෙදා තුර
මිහිමත විසූ වඩාත් ජනප්‍රියම මිනිසාගේ ශෝකාන්තයයි.
Details
ISBN
9786246039219
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review