Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ

බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ

About this book
බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ යනු කැමරූන් හී කඳුකර තෘණ බිම් කරා ගිය ගමනේදී ඔහුට සතුන් සොයා ගැනීමට උපකාර කළ ස්වදේශීය දඩයක්කරුවන්ට සහ ඔවුන්ගේ බල්ලන් රැළට ජෙර් විසින් ආදරයෙන් යුතුව ප්‍රදානය කළ අන්වර්ථ නාමයයි. නර්තන කුසලතාවයෙන් අනූන පටාස් වැඳිරියක්, සටකපට චිම්පන්සියෙක්, පළගැටි සිරුරක් වික විකා රස විඳින, සුවිසල් අවිහිංසක දෑස් ඇති ගලාගෝ පැටවෙක් හා මිනිසුන් විසින් ලුහුබඳිනු ලැබීමේ ආශාවෙන් පසුවන ලේනෙක් යන මේ සෑම සතෙකුගේම අරුමැසි, විකාරරූපී හැසිරීම් රටාව ඉතා බුහුටි ලෙස ග්‍රහණය කර ගන්නා ජෙරී, ඔහුගේ මුදලට කෑදර කෝකියා වන ජේකබ්, බාෆුට් පළාතේ පාලකයා නොහොත් ෆොන්, ඔහුට කරකාර පිණිස ලබා දුන් ෆොන්ගේ තරබාරු, කාළවර්ණ දියණිය පමණක් නොව අව්‍යාජ, අහිංසක, මිත්‍රශීලී බාෆුට්වාසීන්ද ඉමහත් ළැදියාවකින් හා ආදරයකින් යුතුව, සුපුරුදු හාස්‍ය රසයෙන් අනූන රචනා ශෛලියෙන් මේ චාරිකා සටහනේ ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙයි.
ISBN
9789556970678
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.