Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බල පළිඟුව

About this book

කාලයට අනුව මම සංචාරකයෙක් වගේ. වැඩි වෙලාවක් එක තැනක ඉන්න බෑ. ඒ නිසාමයි මම මේ හැමදෙයක්ම ඔයාලට ඉක්මනට කියන්න හදන්නේ. සමහරවිට තව පැය කීපයකින් මාව අතුරුදහන් වෙන්නත් පුළුවන්."

"කොහෙටද අතුරුදහන් වෙන්නේ?"

"තවත් කාල පරාසයකට.”

"එතකොට...”

"එතකොට ආපහු මට මේ කාලෙට එන්න ටික කාලයක් යනවා. ඒක විනාඩි ගාණක්, පැය කීපයක්, දවසක්, දෙකක් වෙන්න පුළුවන්... නැත්නම් මාසයක් හරි අවුරුද්දක් හරි වෙන්නත් පුළුවන්...”

ISBN
9789553135384
පිටු ගණන (Pages)
454
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බල පළිඟුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.