Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / බාලයා සහ කුළුහරක්

බාලයා සහ කුළුහරක්

About this book

“සදා හරිත වනාන්තරයට මායිම් ව ගම පිහිටා ඇත. පානම්පත්තුවට අයත් මෙම වනයෙහි ‘කුමන’ ස්වාභාවික කුරුළු පාරාදීසය, ලාහුගල වල් අලි රජදහන හා යාල නැගෙනහිර වන උයන ද පිහිටියේ ය. මෙහි වෙසෙන සතා සර්පයා විසින් මගේ ළමා වියට මෙන් ම යොවුන් වියට ද බොහෝ අත්දැකීම් එක් කර තිබේ. කුළුහරකුන් අපව ලුහුබැඳ ඒම පමණක් නොව විටක අප කුළුහරකුන් ලුහුබැඳ යෑම ආදී අතීත මතකයන් දැනුදු සිතට අපූරු ආස්වාදයක් ගෙන දෙයි. මෙම අත්දැකීම් ඉතා රසවත් ය. හාස්‍යය මෙන්ම භීතිය ද, ත්‍රාසය මෙන් ම කුතුහලය ද එම අත්දැකීම්වල පිරී පවතී එයින් බිංදු මාත්‍රයක් මෙම යොවුන් නවකතාවෙන් නිරූපනය වෙයි.

ISBN
9789553109545
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බාලයා සහ කුළුහරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.