බංගලි වළලු
About this book
"මවා ගන්න හැදුවට ඔයාට නපුරු වෙන්න බෑ පුන්සරා.. හැබැයි ඔයා එහෙම කරන එක හොඳයි.. එතකොට ඔයා තවත් ලස්සන වෙනවා..”
නොසිතූ ඇසිල්ලක මගේ අකීකරු මුවින් ගිලිහී ගිය වදන් යළි ආපසු ඇද ගන්නට මා පමා වී අහවරය. මා කීව අසා උන් දර්ශන මදෙසට හැරී ගත්තේ විස්මයෙන් පිරී ගත් නෙතින් යුතුව වග මා හොඳින්ම දැකීමි. ඒ ඇසිල්ලේම මගේ දෙනෙත් පුන්සරා දෙසට ඇදී ගියේ නිරායාසයෙනි. ඇය උන්නේ රතුව ගිය වතින් යුතුවය. එහි වූයේ කෝපයක්ද එසේ නොවේ නම් ලැජ්ජාවක්දැයි මට එතරම් පැහැදිලි නොවිණි.
"වාව්.. මාර ලස්සන වචන සෙට් එක. පුන්සරා අදම ගිහිං උඹේ හඳහන බලව ගනිං.. මට පේන්නෙ මෙච්චර කාලයක් උඹේ හඳහනේ බින්න බැහැල හිටිය සෙනසුරු ට්‍රාන්සර් වෙලා සිකුරා බෝඩ් වෙලා වගේ. අනේ සාධු..
Details
ISBN
9786249985056
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review