බයගුල්ලි
About this book
"ගොන්සාල්ස් මගේ හොඳ මිත්‍රයෙක් දරුවෝ. එයාටත් මේ කිඹුල් ගොවිපොළේ කොටස් තියනවා. චීත් එයා ඒ පැත්ත පළාතේ යන්නේ නෑ.
ඉදලා හිටලා යනවා ඇති. ඒත් නිතරම යන්නේ නෑ.” "එයා සැක කරනවා මේ බිස්නස් එක අතරේ මොනවා හරි ජරමර, මගඩි වැඩ, හොර වැඩ වෙනවා කියලා.
තවත්
එතන සෑහෙන කිඹුල්ලු ප්‍රමාණයක් ඉන්නවා කියලයි එයා කිව්වේ. සමහරවිට අනිත් කොටස්කාරයෝ මොනවා හරි හොර වැඩ කරනවා ඇති.” කාසන් බැරෑරුම් හඬින් පැවසුවේ ය.
Details
ISBN
9789557010755
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review