Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බැද්දට මල් වරුසා

බැද්දට මල් වරුසා

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මෙරට ගැමි සමාජය නිරූපණය කරන විශිෂ්ටතම පර්යේෂණ කෘතියක්:

ගුණදාස ලියනගේ සූරීන්ගේ බැද්දට මල් වරුසා’ නවකතාව අපේ ගම්බද සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙම නවකතාව යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන පර්යේෂණ කෘතියක් ලෙසද විග්‍රහ කළ හැකිය. බුලත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන් තමන් සැදුණු වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තෙකි. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ්‍රීකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි. බැද්ද යනු වනගත පෙදෙස යන අරුත් දෙන පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අන්තර්ගත වචනයකි. මල් වරුසා සශ්‍රීකත්වය පිළිබඳව නිරූපණය කරයි. ලංකාවේ ගැමි ජීවිතය නිරුපිත හොඳ නවකතා ලෙස විචාරක පැසසුම් ලත් බැද්දේගම, ගම්පෙරළිය හා කරුමක්කාරයෝ නවකතාවලටත් වඩා බැද්දට මල් වරුසා ප්‍රශස්ත කෘතියක් වන්නේ එය මෙරට යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන නිරූපිත පර්යේෂණ කෘතියක් වන නිසාය.

මහාචාර්ය නන්දසේන රත්නපාල

ISBN
9786245858132
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැද්දට මල් වරුසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.