බේලින් ලොකුවිතාන
About this book
කවියා හෝ ලේඛකයා තමාගේ කාලය පිළිබිඹු කොට දක්වන්නෙකි. බේලින් ලොකුවිතාන මහත්මයා ද එයට උදාහරණ කොට ගතහැකි ය. මොහු විසින් රචනා කරන ලද අනික් කවි වල මෙන්ම මේ පොත් එන කවි වලත් විසි වැනි ශත වර්ශයේ යම් දශකයට අයත් කවියකුගේ සිතේ ඇති විය හැකි අව්‍යාජ හැගීමි රැසක් ගැබ් ව තිබේ.
"නෑ කිසි සැපක් ලොවැ නිදහස් සැපට වඩා" යනු මොහු ගේ කියමනකි. මේ අදහසට අනුකූල වන හැගීම් පෙළකින් මේ පොත සකස් වී තිබේ. මෙය හැඳින්වීමට මෙයට වඩා වෙහසිය යුතු නොවේ. එහෙයින් මෙ බදු කවීන් ගේ පාත පත කියවීම මහා ජනයා ගේ ප්‍රයෝජනය පිණිස පවතින බව කිය යුතු ය. එය උසස් කවි පරපුරක් ඇති කර ගැනීමේ මගක් ද වේ.
බඹරැන්දේ සීවලී
විද්‍යාලංකාර පිරිවෙන
Details
ISBN
9786245148202
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review