Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රතු කරදියමල

රතු කරදියමල

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ගුරු සේවයට සම්බන්ධ නිර්මාණකරුවන්ගේ කෙටිකතා ඇතුළත් කරමින් සිව්වන වරටත් ගුරුගෙදරින් එළි දකින “රතු කරදියමල” කෙටිකතා සමුච්චය අප සැමගේ සතුටට හේතුවන කෘතියකි.

ගුරුසේවයේ නියැලීව සිටින නිර්මාණකරුවන්ගේ කුසලතා වර්ධනය කරමින්, ඔවුන් නිර්මාණකරණයෙහිලා දිරිගැන්වීම පමණක් නොව ප්‍රාදේශීය වශයෙන් ගොනුව සිටින ඔවුනොවුන් හඳුනාදීමත් මෙමගින් ඉටුවේ.

කෙටිකතාව වැනි අතිශය සියුම් මාධ්‍යයකට අවතීර්ණ වන මෙම සියලුම කෙටිකතාකරුවන්ට වඩා වඩාත් සාර්ථක නිර්මාණ කිරීමටත්, තම වෘත්තිය හරහා සාහිත්‍යමය ප්‍රබෝධයක් අදටත් වඩා සිසු දරුවන් තුළ ඇති කිරීමටත් හැකියාව උදාවේවායි ද පතමි.

ජයන්තා රුක්මණී සිරිවර්ධන
ප්‍රවීණ ලේඛිකා.

ISBN
9789550167869
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු කරදියමල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.