Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිඳුණු අරටු

බිඳුණු අරටු

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවත් වෙන්නෙ රළු බොරළු පොළවෙ පය ගහලා. එතකොට මට කටු ඇනෙනවා, ගල් පතුරු ඇනෙනවා හොඳට දැනෙනවා. මිනිස්සු හුස්ම ගන්න හැටි උඹට ඇහිලා තියෙනවද? උන් හූල්ලන හැටි උඹට දැනිලා තියෙනවද? උන් ගෙ ඇස් වල කඳුළු උඹ දැකලා තියෙනවද?”

ඉසුරංග

“මේ ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි. එක ගොල්ලක් හූරගෙන කනවා. අනිත් අය පෑගිලා තැලෙනවා. මේ අන්ත දෙක සමපාත කරන්න හදපු මිනිස්සු අද මහ පොළොවෙ නිදනවා.”

හස්මින

“ගහම උපද්දන කොළ මෝරලා, කහ ගැහිලා දුඹුරු පාට වෙලා ආපහු වැටෙන්නේ ඒ ගහේ පාමුලටම තමයි හස්මින.”

නාරද හාමුදුරුවෝ

ISBN
9786240028547
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිඳුණු අරටු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.